Recent

ලක්ෂ තුනේ කාර් එකේ ඇත්තම තත්ත්වේ බලාගන්න – කාර් එක හදන හැටිත් එළියට එයි


ත්‍රිරෝදය වෙනුවට අඩු මුදලකට ලංකාවට එන්න තියෙන රෝද හතරේ වාහනේ ගැන අපි ගොඩක් කතා කළානේ පහුගිය දවස් ටිකේම.
ඔන්න ඉතිං ඒ කාර් එක ගැන ඔයාලට අන්තිමට කියන්න ඉතුරුවෙලා තිබ්බ දේත් ඔන්න කියල දාන්නයි මේ හදන්නේ.
ඒ තමයි මේ කාර් එකේ නිෂ්පාදන කටයුතු කොහොම ද සිද්ධ වෙන්නේ කියන එක ගැන.
රජය කිව්වනේ මේ වාහනේ ලක්ෂ තුනක මුදලකට මිලදී ගන්න අවස්ථාව උදා කරලා දෙනවා කියලා.
ඉතිං ඔයාලත් ආස ඇතිනේ මේ වාහනේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ඒ නිසා තමයි අපි මේදේත් අවසානෙට පෙන්වන්න හිතුවේ.
එහෙනම් ඉතිං මේ කාර් එක හදන හැටි ඔයාලම බලන්නකෝ…..
ලක්ෂ තුනේ කාර් එකේ ඇත්තම තත්ත්වේ බලාගන්න – කාර් එක හදන හැටිත් එළියට එයි ලක්ෂ තුනේ කාර් එකේ ඇත්තම තත්ත්වේ බලාගන්න – කාර් එක හදන හැටිත් එළියට එයි Reviewed by Rohan on 9:08:00 PM Rating: 5

No comments:

Powered by Blogger.